Hot Posts

6/recent/ticker-posts

කොරියන් හෝඩිය - Korean alphabet ~ 한글

කොරියනු භාෂාව - korean language  ~ 한국어 


 

  • කොරියන් හෝඩිය - Korean alphabet ~ 한글

  1.  මුලික ස්වර( 기본모음)  10
  2. . සංයුක්ත ස්වර (이중 모음)  11
  3. . සාමාන්‍ය ව්‍යංජන (자음 1)14
  4. . ද්විත්ව ව්‍යංජන(자음 2)a

  • කොරියානු  භාෂාවේ  ශබ්ද  හැදෙන  ආකාර  

1.ස්වරය = 아 

2.ව්‍යංජනය  + ස්වරය  = 가

3.ස්වරය +ව්‍යංජනය = 악

4.ව්‍යංජනය +ස්වරය + ව්‍යංජනය= 각

Post a Comment

0 Comments