Hot Posts

6/recent/ticker-posts

ඒකක නාම

සංඛ්‍යා ගනන් කිරිමේදී භාවිතා වන ඒකක නාම 


시                -  වෙලාව කිමේදි පැය සදහා භාවිතා වේ 
시간            -  කාලය ප්‍රකාශ කරන විට පැය ගනනක් ප්‍රකාශ කිරීමට යොදාගනී  
살                -  වයස ප්‍රකාශ කිරීමේ ඒකකය 
사람/명/분  -  මිනිසුන් ප්‍රමානයක් 
마리            -  සතුන් ප්‍රමානයක් 
개                -  භාන්ඩ නැතහොත් ද්‍රව්‍ය ගනන් කරන විට 
대                -  වාහන සහ යන්ත්‍ර ( උදා - Tv / Radio / Fridge ) 
병                -  බෝතල් ගනන් කිරීමේදී 
잔                -  කෝප්ප ප්‍රමානයක් (කෝපී කෝප්ප තේ කෝප්ප වැනි දෑ) 
장                -  කොල කඩදාසී මුද්දර මුදල් නෝට්ටු වැනි දෑ 
권                -  පොත් ප්‍රමානයක් 
벌                -  ඇදුම් ප්‍රමානයක් 
결레            -  ජොඩූ වශයෙන් ඇති දෑ සපත්තු සෙරෙප්පු වැනි දෑ
자루            -  මිට සහිත කැති පොලු උදලු වැනි දෑ 
송이            -  මල් මිදි වැනි පොකුරු දෑ 
재                -  නිවාස ගනන් කිරීමේදී 
동                -  මහල් නිවාස හෝ ගොඩනැගිලි ගනන් කිරීමේදි 
통                -  ගැලුම් හෝ කෑන් ( වට්ටක්කා,කොමඩු වැනි ප්‍රමානයෙන්වි ශාල ගෙඩි සදහාද භාවිතා වේ) 
박스            -  පෙට්ටි ගනන් කිරීමේදී 

포대            -  සිමෙන්ති බෑග් පොහොර වැනි විශාල බෑග් මලු ගනන් කිරීමේදී

바두니        -  කූඩ ප්‍රමානයක්( පලතුරු කූඩ වැනි) 

그릇            -  පිසින ලද එලවලු දීසී ප්‍රමානයක් ( ව්‍යංජන දීසී/ නූඩ්ලස්දී සී) 
공기            -  බත් දමන බෝල් වැනි දෑ ( Bowl) බත් භාජන සදහා හුගක්ම භාවිතා වේ 
그루            -  ගස් ගනන් කිරීමේදී 

 적               -  බෝට්ටු ගනන් කිරීමේදී

Post a Comment

0 Comments