Hot Posts

6/recent/ticker-posts

Create EPS Account

 EPS ගිණුමක් සාදන්න

 ආගමන විගමන ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ වත්මන් ප්‍රගතියේ ක්‍රියාවලිය.



༆ ආගමන විගමන ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ වත්මන් ප්‍රගතියේ ක්‍රියාවලිය.


👉 කියවන්න.
      වෙබ් ගිණුමට අදාල සියල්ල ඇත. ඔබට අත්‍යඅවශ්‍ය වන මෙය ඔබගේ
     ( Facebook ගිනුමේ share) කර තබාගන්න.
      නැතිනම් ඩවුලොඩ් කර තබාගන්න.


🔷ඔබගේ eps ගිනුමේ ආගමන ප්‍රගතී නීරීක්ෂණ කොටසට ඔපන් කරවිට ෆුට්බෙන වගුව.
     වගු අංක ලෙස පළමු ,දෙවන,තෙවන කොටු ලෙස ඉද්‍රියට පවත්වාගෙන යනු ඇත.


💡01.පලමු කොටුව.

(EPS-TOPIK)
ඔබ විභාගය සමත් වූවිට “සමත්”Pass ලෙස සැකසේ.එලෙස සැකසුනු පසු ඔබේ පාස්පොට් හී ඇත් නම පමනක් එහි ඉහල කෙලවරේ සටහන් වේ.
(මෙය වීභාගය ලියා මාස 3 ද ඇතුලත් වේ.)


 💡02 දෙවන කොටුව


(රැකියා සොයන්නන්ගේ නාම ලේඛනය යොමු කිරීමේ දිනය)
ඔබ ගේ තොරතුරැ සඳහා ,පොලිස් රිපෝටි, මොඩිකල්,පාස්පොට් හී තොරතුරැ ආදී දත්ත පද්ධතියට එක් කොට කොරියාවට යැවීමේ සිදුවීම වේ. 
එය 'යැවීම "සෙන්ට් ලෙස දෙවන කොටුවේ සඳහන් වේ.


💡03.තෙවන් කොටුව.


(රැකියා සොයන්නන් ලැයිස්තුව අනුමත කරන දිනය)
මෙය මහින් ග්‍රී ලංකා SLBFE යවනලද ඔබගේතුරැ සටහන බලා එය අනුමත කිරීමට සිදු කරනු ලැබේ.(එය නැවත අනුමැතිය ලෙස ) අනුමැතිය
තෙවන කොටුවේ සටහන් වේ.
📌සෑක්: යූ 
 කලින් ” ආපසු එවීම ලෙස” සටහන් වූ අවස්ථාවන්හිදී ඔගේ තොරතුරැ වල ඇති අවස්ථාවන්හිදී නීසා එසේ සිදු වන අතර SLBFE ආයතනයෙන් එය නැවත සකස් කරනු ලැබේ.
මෙම කොටු සම්පුර්ණ වූ වාහාම ඔබ වෙබ් වැටී ඇත යන අදහස හෙවත් සඡන්නීම් හට තෝරා ගැනීමේ ප්‍රගතියට ඔබ අනුගත වේ.


💡04.හතරවන් කොටුව.


(රැකියා සෙවීමේ ප්‍රගතිය)
(සිහිනය මල් සොයා ගැනීමේ කොටුව.)
මෙය සඡන්නීමි නොදොම්බුවට ගොස් ඔබව තෝරා ගනු ලැබේ.
පසුව තෝරා කොටස් 2 කට වැටේ.
අවශ්‍ය,මැදිහත්වීම ලෙසත් කුලියට ගැනීම ලෙසත් වේ.
 ༄🇰🇷මැදිහත්වීම යනු: ༄🇰🇷
සඡන් නිම් හැර ,පුඡන්නිම්,පන්ඡන් නිම් හෝ සේවකයෙකු නොදොමිබුවට ගොස් අලුතින් කිහිප දෙනෙකු තෝරාගෙන ආයතනයට පැමිනීම .
බාහිර එම නිලධාරීන් සඡන්නිමිට පෙන්වා දී ඇත් කීප දෙනෙකු තෝරා ගැනීම සඳහා මැදිහත් වීම. 
(සඡන්නිම්ද නොදොම්බුවට යන අවස්ථාවන් ඇත.) එව්ට තෝරා ගන්න පුද්ගලයන් පිලිබද හොද සේවීමක් කරනු ලැබේ.
(මෙහිදී ඇග්‍රීමන්ට් කැන්සල් වීමේ ප්‍රවණතාවය 50% වේ.)
මැදිහත්වීම වැටුනු විට ඔබ තොරාගත් ආයතනයේ නම වැටෙනු ඇත. එම අසලම නිල්පාට කොටුවක මාර්ග දසුන ලෙස සටහන්ව ඇති කොටසේ ඔබ තොරාගත් ආයතනයේ මාර්ග සටහන දැකගත හැක. ඔබේ දළ සටහනක් දැකීමට නම් Road view යන කොටසට ඇති කොටසේ IME01,IME02 ,ලෙස ඇත එම ආයතනයේ රූප රාමු කිහිපයක් දැකගත හැක.

☝️(ගැටලු)⚠️


'Mediation' වැටුනු විට කුලියට නොගැනීම බොහෝම දින ගනනාවක් පැවතීම.
01. ඔබ තෝරාගන්නා ලද අවස්ථාවක් තවමත් නැති බව,
02. තොරාගැනීමට පසු තොරානොගත් පුද්ගලයන් තෝරා නොගන්නා බව ෆැක් එකක් මගින් නොදොම්බුවට දැනුවත් නොකිරීම.
03. ආයතනයේ වාර්තා ලිපි ලේඛන වල ඇති බොහෝ දේ නිසා ගණන් ගන්නා දිනයක් මධ්‍යස්ථ තේරීම්/ නොහැණීම සිදුකෙරේ.
 ༄🇰🇷“කුලියට ගත්” ༄🇰🇷 යනු:  
මෙය මහින් ඔබ ආයතනයට තෝරාගෙන ඇති බව පැහැදිලී කරයී. එනමි ඔබ කම්කරැවෙක් ලෙස මිලදී ගැනීමයි. කුලියට ගත් වැටුනු විට ඔබ තොරාගත් ආයතනයේ නම වැටෙනු ඇත. එම අසලම නිල්පාට කොටුවක මාර්ග දසුන ලෙස සටහන්ව ඇතත් කොටසේ ඔබ තොරාගත් ආයතනයේ මාර්ග සටහන දැකගත හැක. ඔබේ දළ සටහනක් නැරඹීමට නම් මාර්ග දසුන යන කොටසට යන කොටසින් ඇති කොටසේ IME01,IME02 ,ලෙස ඇත එම ආයතනයේ ඉදිකිරීම් කිහිපයක් දැකගත හැක.

☝️(ගැටලු)⚠️

"කුලියට" වැටුනු විට තෝරාගැනීම කැන්සල් වීම.
01. ආයතනය කඩාවැටීම.
02. සඡන්නිම් ආයතනය ලියපදිංච් සහතිකය නොදොඹුවට නොයැවීම,
03. ආයතනයේ නිල ලිපිලේඛන වල බොහෝ දේ නිසා,
04. නේවාසිකාගාර පහසුකම් ආහාරපාන. ආදිය ලබාදෙන ආදීය ගිවිසුමට සෘඡු බලපෑම් කරන කරණු පිලිබද අවදානය නොදීම,
05. තෝරාගත් සේවකයා වෙනුවට කොරියානු ඡාතිකයෙකු සේවකයෙකු ලෙස තේරී පත්වීම හෝ වෙනත් ඡාතිකයෙකු පත්වීම.
06. වෙබ් සයීඩි එකෙන් තෝරා ගැනීම නිසා (තෝරාගැනීමේ තේරීම් සිදු කිරීම අතර එම නිසා “ 사업장 등록증 “ එනමි ව්‍යාපාරය ලියාපදිංචිය. ඉදිරිපත් නොකිරීම)සහ ප්‍රමාදය.


💡05.පස්වන කොටුව. ༄🇰🇷


(රැකියා බලපත්‍ර නිකුත් කිරීම)
 නිකුත් නිරීම ලෙස පෙන්නුමි කරයී. ඔබ රැකියාවට සුදුස්සෙකු ලෙස ඔබට නිකුතුවක් ලැබේ.
 පස්වන කොට්වේ මෙය නිකුත් කිරීම ලෙස පෙන්වයි.


💡06.හයවන කොටුව. ༄🇰🇷


(සම්මත කම්කරු කොන්ත්රාත්තුව යොමු කිරීම)
 ගිවිසුම මාරැ කිරීම ලෙස මෙය සටහන් වේ . එසේනම් ඔබ නිල වශයෙන් ලැබෙනු ඇත.
 ඇතුළත් ගිවිසුම අදාළ රට වෙත ඔබව යොමු කිරීම සිදුවේ.
ඔබගේ ගිවිසුම අවලංගු වන අතර එසේ වුන්නේ නම් අදාල කොරියානු ඡාතිකයාට නැවත ශ්‍රේණිගත වසර 3 යන තෙක් ඉදිරිපත් කිරීමට නොහැක වන ලෙස නීතී පද්ධතියක් සකසා ඇත. 
එම නිසා ප්‍රතික්ෂේප වීමේ ප්‍රවණතාවය 1% වේ.
ලැබී ඇති සේවා ගිවිසුම මේ වන විට ෆෝවඩ් වෙලා ඇති අතර සමහර අයගේ ෆෝවඩ් ඇක්සප්ට් නම් ඉදිරියට සිදුවේ. ඔයාලගේ eps account එක හය වෙනි කොටු සටහනේ සම්මත සේවා ගිවිසුම නිකුත් කිරීම සඳහා කොටුවක් ඇත. කොටුවට ගිවිසුම් මාරුව ලෙස දිනයක් වැටුණු විට ඔබගේ සේවා ගිවිසුම ෆෝවඩ් වු දිනය වේ. ෆෝවඩ් වු පසු අදාළ රැකියාලාභියාගේ සේවා ගිවිසුම කොරියාවේන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යයේ කොරියනු අංශය වෙත එවන ලදී. (සෙනසුරාදා, ඉරිදා දින වල ෆෝවඩ් නොවන අතර සතියේ පහේ පමනක් සිදුවේ. )
 

💡07.හත්වන කොටුව .කොරියන් ගමනේ 80% හරි.( හම්මා... සිතට දැනෙන සතුට)🌞🌞 ༄🇰🇷

(සම්මත කම්කරු කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම)
අත්සන් කීරීම ලෙස මෙය සටහන් වේ.
මෙය ලංකාවෙන් ඔබට කෙට් පන්වුඩයක් මාර්ගයෙන් මෙය දැනෙනු ලැබේ.එය පහත පරිදි වේ.
ඔබ සම්පූර්‍ණයෙන් තොරාගැනීම සඳහා ලක් කර ඇති අතර, ඉතුරැ සියලුම කටයුතු ග්‍රී ලංකාව මහින් සිදුවේ.
༆ SLBFE වෙත වාර්තා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු 
2023 දින පෙ.ව. 11.00 ට පහත ලියකියවිලි කොරියානු වැඩ ගිවිසුමක් අත්සන් කරන්න.
විදේශ ගමන් බලපත්‍රය පිටපත් 06 ක්, ජාතික හැඳුනුම්පත සමඟ පිටපත් 04 ක්, (A4 කඩදාසි මත) 
පුහුණු ගාස්තු රු.35,000 / -💰 සහ වීසා ගාස්තු රු.21,600 / - .💰 
කරුණාකර ඔබගේ ඡායා පිටපත පිටතින් රැගෙන එන්න. 
කළමනාකරු - ලබා ගැනීම ( කොරියානු ) * StopAd ?077 xxxxxx.༆ ට SLBFE NO SMS කරන්න 
මෙම කෙටි පණිවුඩය නිවේදනයේ ඔබ විදේශසේවා වෙත ලබා දුන් දුරකථන අංකයට වන මෙය පිළිබඳ දැනුවත් වන්න.
🔗අත්සන්ට අදාල කෙටි විස්තරයක් පහත ලින්ක් එකේ ඇත.👇
https://www.facebook.com/100065187233497/posts/pfbid02n3Urbm8oSXEBaULfemdN8fhbyE4vPRp8SQ45pqdnSTYTrhVehx9YwXKAX1sxLLLkl/?
🔷ඇලඟට සිදුවන්නේ කුමක්ද?ගොඩක් අයට අලුත් අය නිසා දැනසිටින්නේ නැහැ.එනම්.
      ༄🇰🇷(හත්වන කොටුවට අනුව වැඩ කිරීම.) ༄🇰🇷
👉මෙලෙස මැසේඡ් එක ලැබුනු විදේශ ගමන් බලපත්‍රය පිටපත් 06 ක්, ජාතික හැඳුනුම්පත පිටපත් 04 ක්, (A4 කඩදාසි මත)
      දත්ත ගානටම මෙම කොපීස් අරගෙන නොයන්න.හැම එකටම වැඩිපුර රැගෙන යන්න. 
👉SLBFE එකෙන් පිටවී ෆොටෝකොපි ගැනීමටද ඇතුලෙන් කොප් ගැනීමටද හැක .නමුදු ඇතුලෙන් ගැනීමේදී පොලිසිය සිටී.එව්ට ප්‍රමාද විමක් සිදුවේ.
👉ඔබ කොතෙකුත් වෙලාසන ගියද ඔබේ නම අංකය කථා කරන තෙක් රැදීසිටීමට සිදුවේ.
👉මෙය සිදුවනුයේ කොරියාවෙන් ෆයිල් එක ලංකාවට එවන පිලිවෙලට අනුව වේ.
👉 චෙක් ,කාඩ් පත් මගින් තෝරා ගත නොහැක. (වලංගු ග්‍රී ලංකා මුදල පමනී.)
👉ඔබ අත්සන් කරාට පසු නැවත පොලිස්‍‍පොලිසියට අයදුම් කළ යුතු වේ.ඉක්මනින්ම සිදු කරන්න.
👉එයට කලි ඔබේ පෙර පැවති පොලිස් රිපෝට් කළ යුතු වේ. ඔබ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පොලිස් මුලස්ථානයට යාමට නොහැකි විය. අපහසු අය දුරකථනයෙන්ද එය සොයා ගත හැක.
     නමුත් එය විසා වැදීමට ප්‍රමාදයක් වනු ඇත. 
👉පොලිස් මුලස්ථානයට යනවිට ඔබේ ඡාත්ක හැදුනුමි පත ,පෙර ඔබගේ පොලිස් වාර්ථා අංකය රැගෙන යන්න.නිවැරදී තොරතුරැ ලබා ගන්නේද? එදිනම පෙර පැවති පොලිස් වාර්ථාව සිදු කරනු ලැබේ.
👉 ඉහත ක්‍රියාව අවසන් වූ විගස පොල්ස් වාර්ථාවක් ඉක්මනින් ලබා ගත හැක.
🔗පොල්ස් වාර්ථාවක් කරන ආකාරය. දැකුම් ලින්ක් එක.👇 
https://youtu.be/0RysDYMNCgk (සමන්ත ඡයවර්ධන කොරියා.)
🔗පොලිස් මුලස්ථානයට අදාල මාර්ග සටහන.👇
https://www.google.com/maps/dir//WRQW%2B326,+Church+St,+Colombo/@6.9365042,79.8445948,17.95z/data=!4m8!4m7!1m0!1m5!1m1!20201m1!202010x2010x2020 !2m2!1d79.8450206!2d6.9376715?entry=ttu
පොල්ස් මුලස්ථානයට අදාල දුරකථන ඇමතුම් අංක.👇
විමසීම්
🔷011-2013068
🔷011-2013069
🔷011-2013070
🔷011-2013071
🔷011-2013072
🔷011-2439185 
🔷011-2013500
clear@police.gov.lk
කොළඹ පොලිස් මූලස්ථානය
 📌සැ:යු 
මුදල් ගෙවමින් පසු පුහුණුව සඳහා දින සවස ලබා දීම.
ගිවිසුම අත්සන් කරට පසු , පුහුණුවට මුදල් ගෙවූ කොල 3 න් (රතුපාට කොලට) රැගෙන ට්‍රෙනීන් (පුහුණුව) එකට යන්න(ඒහි කොපියක් තබා ගන්න ආශ්‍රය වීට)
පුහුණුව පිළීබද සම්පුර්ණ විස්තරයක් පහත සබැඳියේ ඇත.
https://www.facebook.com/100065187233497/posts/pfbid02gfaRJwcU1rcNjZizLZAvvHTd4jNBCJWr4NzjF2bsZhm1cwRwHmBftMWSh5EqUJLXl/?


💡08.අටවන කොටුව (CCVI Issuance) කොරියාවට යන්න ගමන් මලු සුදානම.

"කාන්තාරයකට වැස්සක් වහී".....🌧️🌧️🌧️
 කොරියාවෙන් නිකුත් කරන වීසා එක හෙවත් (cciv) එක කොරියාවෙන් නිකුත් කරන්න අවශ්‍යයි.

එක් අයට නිකුත් වෙන්න ගතවන කාලය වෙනස් වේ. සමහර අයට රැකියා ගිවිසුම් අත්සන් කර දින කිහිපයක්, සතියක් කිහිපයක් ගතවේ






Post a Comment

0 Comments